කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඉදිකෙරුණු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ‘ආණ්ඩු මාරුවන සෑම අවස්ථාවකදීම වෙනස් නොවන ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවයි’.
මෙම උත්සවය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් හා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිටියා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි