ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වංචනික මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යනු ලැබූ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව විසින් රුපියල් බිලියන 30ක පමණ මුදලක් ප්රකෝටිපතියන් රවටා වංචා කර ඇතැ’යි සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මෙම කාන්තාව සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගත්තේ යයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඇයගේ ජංගම දුරකථනයේ දත්ත ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අදාළ කාන්තාව සම්බන්ධ විමර්ශන යටපත් කිරීම සඳහා රහස් පොලිසියට විවිධ පාර්ශව වලින් බලපෑම් එල්ල වී ඇති බවද වාර්තා වෙයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට