Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

යුද හමුදාවේ නිලධාරීන් 7,499කට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් හට උසස්වීම් ලබාදී තිබේ.

හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් ඔවුන්ට උසස්විම් ලබාදී ඇති බවයි යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 372ක් සහ සෙසු නිලයන් 7,127ක් ඔවුන්ගේ ඊළඟ නිලය වෙත උසස් කර ඇති බවයි සඳහන් වන්නේ.

About The Author