බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති අඩි 50ක් 60ක් පමණ උස සල් ගසක් මුදුනට නැග කාන්තාවක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.
අනවසර ඉදි කිරීමක් ලෙස හඳුනාගෙන ඇති, අදාළ කාන්තාව පදිංචි බලන්ගොඩ දියවින්න ප්‍රදේශයේ නිවසේ අයිතිය ඇයට හිමි කර දෙන ලෙස ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නියැලුණු බවයි වාර්තා වුයේ.
සිය ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙර ද අදාළ කාන්තාව එම සල්ගසට නැග විරෝධතාවයේ නියැලූණු බවද වාර්තා වනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට