මේක කොමියුනිස්ට් අරගලයක් නෙමෙයි : අනුන්ගේ අරගල වලට පීතෘ කම් දෙන්න එන්න එපා කියා සැර වෙයි
අරගලයෙහි යෙදෙන පාර්ශව කීපයක් අතර ඇතිවී තිබෙන මත ගැටුමක් පිළිබඳව අදහසක් හුවමාරු වන හඬපටයක් අප වෙත ලැබී තිබෙනවා.
අරමුණු වෙනුවෙන් කැපවී සිටින Black Caps තරුණ කණ්ඩායමේ සාමාජිකයෙකු විසින් එම හඬ පටය මුදා හැර ඇත්තේ අරගලයෙන් නායකයන් රැසක් සිටින Whatsapp සමූහයක් වෙතයි.
ඔහු පවසන්නේ මෙම අරගලය ජනතා අරගලයක් මිස කොමියුනිස්ට් අරගලයක් නොවන බවයි.
අදාල හඬ පටය පහළින්..
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි