රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමද අරගල කරුවන් සමග අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පක්ෂ නායක රැස්වීමද කල් දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග ඔස්සේ දැනගන්නට ලැබෙනවා.
අරගලකරුවන් සමග සාකච්ඡාව අද පස්වරු 2.30 ට පැවැත්වීමට නියමිතව තිබුණා.
මේ රැස්වීම් දෙක පැවැත්වීමට නියම කරගෙන තිබුණේ ඊයේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට