කොළඹ ඉඩම් විකුණන බව කියන කොම්පැනියත් බාර දෙයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපි විශේෂය ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් ආරක්ෂක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල විෂය පථයන්ට ඇතුළත් ආයතන තුනක් ඉන් ඉවත් කොට ධම්මික පෙරේරා මහතා අමාත්‍ය ධුරය දරන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයට එක් කර තිබෙනවා.
කොළඹ නගරයේ ප්‍රධාන ආර්ථික වටිනාකමක් සහිත ඉඩම් කිහිපයක්ද කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීම වෙනුවෙන් පිහිටවන ලද බවට චෝදනා එල්ල වූ සෙලෙන්දිව ඉන්වෙස්මෙන්ට් ආයතනය ද ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයට එක්කර තිබීම විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට