අද පෙරවරුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෝලිම තුළ දී උපත ලැබූ දරුවා මියගොස් ඇති බව මේ වන විට වාර්තා වනවා.
හැටන් ප්‍රදේශයේ පදිංචිව සිටී 26 හැවිරිදි මවකට දාව මෙම දරුවා බිහිවුණා.
ප්‍රසූත වේදනාවෙන් සිටි ඇය පෝලිම තුළදිම දරුවා බිහි කර ඇති අතර යුද හමුදාව මැදිහත් වී ඇය වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට