Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පට්ට පඳුරු අසික්කිත වල් අවලන් දහදුරා.. කියා ප්‍රවීන රංගන ශිල්පියෙකු දේශපාලකයන් අමතයි  

රටේ ඇති වී ඇති අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳ ප්‍රවීන රංගන ශිල්පීයෙකු වන විල්සන් ගුණරත්න මහතා අපූරු අකාරයේ අදහස් දැක්වීමක් කරනු ලැබුවා.

ඒ මෙරට පාලනයට සම්බන්ධ වූ සහ පාලනය කරන දේශපාලන නායකයන් රැසගේ කටහඬ ද අනුකරණය කරමින්.

Mee Massoo TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්  ඔහු  සංවේදී සේම ආන්දෝලනාත්මක අදහස් රැසක් දැක්වීම විශේෂත්වයක්.

රටේ ජනතාවට අද සැම තැනකදීම නැහැ යන පිළිතුර හිමි වද්දී මෙරට දේශපාලකයින්ට කිසිදු අඩුවක් සිදු නොවී ඇත යන පිළිතුර හිමිවන ආකාරය පිළිබඳව ද ඔහු හෙළිකරන්නේ දැඩි විවේචනයක් දේශපාලකයන්ට එල්ල කරමින්.

මේ වන විට බොහෝ  දේශපාලකයන්ගේ පියාගේ බිරිඳ ජනතාවගෙන් කූණු බැනුම් අසන බව පවසන ඔහු හෘද සාක්ෂියේ වටිනා කම පිළිබඳ අපූරු ඉදිරිපත් කිරීමක් සිදුකර කළා.

About The Author