හිල්ටන් හෝටලය,ගලදාරි හෝටලය, තැපැල් මුලස්ථාන ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, විදෙස් කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ල,යෝර්ක් ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි රැසක් විකිණීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු යොදා ඇති බව ජාතික ජනබලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එලෙසින් රටේ මර්මස්ථාන රැසක් ඩොලර් මිලියන 600 කට විකුණා මසකට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා රජය සුදානම් වන බව ද ඔහු පෙන්වා දෙනවා.
රටේ පවතින අර්බුදයට සැබෑ ලෙසම වගකිව යුතු වත්මන් පාලකයින් ඒ බව ජනතාවගෙන් වසන් කරමින් සිටින බවද ඔහු පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට