පොලිස්පති CD වික්රමසිංහ මහතාගෙන් රහස් පොලිසිය මේ වන විට ප්රකාශයක් ලබා ගනිමින් සිටී.
පසුගිය 09 වෙනදා අරලියගහ මන්දිරය අසළ සහ ගාලු මුවදොර පිටියේ පැවති ගටුම්කාරී තත්වය ගැන මෙම ප්රකාශය ලබා ගනිමින් සිටියි.
පොලිස් විශේෂ කාර්ය බලකා ප්රධානියාගෙන් ද ඒ සමගම ප්රකාශයක් ලබා ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.
පසුගිය 09 වෙනිදා රට පුරා ඇති වූ ජනතා කැලඹීමට ප්රධාන හේතුව බවට පත්වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගේ ගමට පහරදීමේ සිදුවීමට පැමිණී පොහොට්ටු ආධාර කරුවන්ට ඒ සඳහා නිදහසේ අවස්ථාව සලසා දුන් බවට චෝදනාවක් මේ වනවිට පොලිස්පතිවරයාට එල්ල වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි