ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ භූමිතෙල් නිකුත් කිරීම ද සීමා කර තිබේ.
ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා එක් පාරිභෝගිකයෙකුට එක් වරකදී නිකුත් කරන භූමිතෙල් ප්‍රමාණය ලීටර් 05 කට සීමා කර ඇත.
කොළඹදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමණාකරු චමින්ද සමරකෝන් පැවසුවේ 06 වනදා සිට එය බලාත්මක වන බවයි.
ධීවර ජනතාව වෙනුවෙන් භූමිතෙල් නිකුත් කිරිමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද ඔහු වැඩිදුරටත් පැවසීය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට