Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් ..

බංගලාදේශය අමෙරිකානු ඩොලර් මිලියන 2.3ක අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 56ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බවට තහවුරු කර තිබේ.

එම ඖෂධ තොගය ඩකා නුවර ශ්‍රී ලංකා තානාපතිවරයාට නිළ වශයෙන් භාරදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

මෙම ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක් පමණ වෙයි.

About The Author