Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සජබේ විශ්වාසභංග දෙක කථානායකට භාරදෙයි ..

සමගි ජන බලවේගය විසින් ජනපතිට සහ රජයට එරෙහිව විශ්වාසභංගය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (03) ‍භාර දෙන ලදී.

ඒ ජනාධිපතිවරයාට සහ පවතින ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කරමිනි.

අද පැවැති කණ්ඩායම් රැස්වීමේදී මෙලෙස විශ්වාසභංග යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

About The Author