ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 300ක මුදල් ප්‍රදානයක් ලබාදීමට චීනය තීරණය කර තිබේ.
ඒ, චීන අග්‍රාමාත්‍ය Li Keqiang සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර පසුගියදා පැවැති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් වශයෙනි.
එම මුදල් ප්‍රදානයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර ද්‍රව්‍ය, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට නියමිතයි.
ඒ පිළිබද අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට