ඉන්ධන ප්‍රමිතිය පිළිබඳව යම්කිසි සැකයක් ඇතිවුවහොත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට හැකියාව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව අමාත්‍යවරයා ජනතාව වෙත දැනුම්දෙනු ලැබුවේ දුරකථන අංක 011-5 234 234 හෝ 011-5 455 130 දුරකථන අංක ඔස්සේ ඒ පිළිබඳව දැනුම්දිය හැකි බවය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්