ඇමරිකානු ඩොලරය වසර විස්සකින් ඉහළම අගයට පත්වද්දී ලෝක වෙළඳපොලේ රන් මිලේ පහත වැටීමක් දක්නට ලැබේ.
ඒ අනුව රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,895ක් ලෙස සටහන්වේ.
ඇමරිකානු මහ බැංකුව මගින් පොලී අනුපාතික ඉහළ නංවන බවට ඉඟි කිරීමද මෙලෙස රන් මිල පහත වැටීමට තවත් හේතුවක් වී තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට