ජනාධිපතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවට සහභාගීවීමට තීරණය කළ බව ආණ්ඩුවේ ස්වාධීන වූ පක්ෂ 11 අද (28) තීරණය කර තිබෙනවා.
කෙසේ නමුත් ඔවුන් තීරණය කර තිබෙන්නේ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය නොමැතිව ජනාධිපතිවරයා සමඟ තනිව සාකච්ඡාවක් ලබාදෙන්නේ නම් එයට සහභාගීවීමටයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවන සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට (29) ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට