ට්විටර්හි පාලන බලය ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ඉලෝන් මස්ක් හට හිමිවෙයි. ඉලෝන් මස්ක් විසින් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඩොලර් බිලියන 44කට මිලදී ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ට්විටර් ලොව වේගයෙන් ව්‍යාප්තවන සමාජ මාධ්‍ය ජාලයකි. එහි සාමාජිකයින් ගණන මිලියන 396.5කි.
මීට වසර 16කට පමණ පෙර ස්ථාපනය කළ ට්විටර් හි වෙනස්කම් රාශියක් ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
ඉලෝන් මස්ක් නිදහස් අදහස් ප්රකාශනයට මුල්තැන දෙන අයෙක් වන බැවින් ඉදිරියේදී නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ට්විටර් ගිණුම් හිමියන්ට අවස්ථාව හිමිවීමට ඉඩ ලැබෙන බව විචාරකයෝ පවසති.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට