රට තුළ පවතින මහජන අරගලය සම්බන්ධයෙන් මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාර සන්නාම රැසක් නිවේදන නිකුත් කර තිබෙනවා.
MAS, HEMAS, CBL, JOHN KEELLS, JETWING, EXPOLANKA, SOFTLOGIC, DIALOG, BRANDIX යන සමාගම් මෙම නිවේදන නිකුත් කර තිබෙනවා.
මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සදහා ජනතාවගේ කැමැත්තට ගරු කරමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටිනවා.
එසේම වෙනසක් ඉල්ලා සාමකාමී විරෝධතාවල නිරතවී සිටින ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවද එම ආයතන නිකුත් කළ නිවේදන වල වැඩිදුරටත් සදහන් වනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට