Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජෙහාන්ගේ යුක්තියේ පා ගමන ගාලුමුවදොරට එයි

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි මහතා ආරම්භ කළ පාගමන අප්‍රේල් 22 දින පස්වරුවේ ගාලුමුවදොරින් අවසන් කෙරුණා.

කටුවපිටිය දේවස්ථානය අසලින් ආරම්භ කළ කුරුසිය කර තබාගත් පා ගමන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණි අතර ඉන්පසු එතැන් සිට යළිත් ගාලුමුවදොර දක්වා පැමිණ යුක්තියේ පා ගමන අවසන් කළා.

මේ පාගමන සඳහා කළාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

About The Author