මාර්තු මාසයේදී මෙරට උද්ධමනය 21.5% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.
ජාතික පාරිභෝගික මිල දර්ශනය වාර්තා විසින් ගණනය කල නවතම වාර්තාවේ මේ බව දැක්වෙනවා.
ජාත්‍යන්තර උද්ධමන දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය 20% ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
පෙර මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය දැක්වුනේ 18.7%ක් ලෙසයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි