මහින්දගේ අනිත් ලේලියන් රට හැර ගියාද යන්න අපැහැදිලි ලු
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ මාපියන් අද උදෑසන රටින් පිටව ගොස් ඇති බව ඩේලි මිරර් වාර්තා කරනවා.
ලිමිණී රාජපක්ෂ සහ ඇයගේ මාපියන් දිවයිනෙන් පිටව ගොස් ඇත්තේ අප්‍රසිද්ධ ස්ථානයකට බවද එම වාර්තාවේ දැක්වෙනවා..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අනෙක් ලේලියන් දෙදෙනාද රට හැර ගොස් තිබේද යන්න අපැහැදිලි බවද එම වාර්තාව වැඩි දුරටත් කියා සිටිනවා.
කෙසේ වෙතත් අද උදෑසන පුද්ගලයින් 9 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගිය බව ද වාර්තා වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට