විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හෙට (23) සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරනවා.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නව අමාත්‍යංශයක වැඩ භාර ගැනීම සඳහා ජී.එල් පීරිස් මහතා මෙලෙස ඉල්ලා අස්වන බවයි.
ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා සදහන් කරන්නේ ජී.ඇල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස අලුතින් පත්කර ඇති බවයි.
ඒ අනුව මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතා මෙතැන් පටන් ‘විදේශ අමාත්‍යවරයා’ ලෙස නොව ‘විදේශ කටයුතු අමාත්‍යවරයා’ ලෙස කටයුතු කරනු ඇති.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට