Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වාර්තා පොතත් උඩ විසි වෙයි : ආණ්ඩුවත් තෙල් මිල අහසට විසි කරයි

විපක්ෂයේ සිට රුපියල් අටේ මිල වැඩි කිරිමට එරෙහිව බයිසිකල් සවාරි ගිය අයගේ වැඩක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය බෙදුම්හල්වලද ඉන්ධන මිල ඉහල දමා ඇත.

ඒ අනුව ලීටරයක නව මිල මෙසේය.

ඒසේ මිල ඉහල දහා ඇති ප%මාණයන් හා නව මිල ගණන් මෙසේය.

පෙට්‍රල් (92) – රු.77කින් – නව මිල රු.254
පෙට්‍රල් (95) – රු.76කින් – නව මිල රු.283
ඔටෝ ඩීසල් – රු.55කින් – නව මිල රු.176
සුපර් ඩීසල් – රු.95කින් – නව මිල රු.254

මිල වැඩි කිරිමෙන් පසු ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නව මිල මෙසේය.‍

පෙට්‍රල් (92) – රුපියල් 263
ඔක්ටේන් (95) පෙට්‍රල් – රුපියල් 283
ඔටෝ ඩීසල් – රුපියල් 214
සුපර් ඩීසල් – රුපියල් 249

ඒ් අනුව තව දුරටත් සිපෙට්කෝ බෙදුම්හල්වල ඩීසල් මිල අඩු මිලකින් යුක්ත වන අතර රැපියල් 128ක මිල වැඩිකිරීමක් සංස්ථාව විසින් ඉල්ලා තිබින.

මෙම තත්වය මත සිපෙට්කෝ අලෙවිසල් තව දුරටත් පාඩු ලබනු ඇති නමුත් මිල සාධයක මත ඩීසල් ලබා ගැනීම සදහා ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් වෙත රියදුරන් යොමු වීම අධෛර්යට පත් ව ඔවුන් සිපෙට්කෝ අලෙවිසල් වෙත පැමිණෙනු ඇත.

කෙසේ වෙතත් මෙම මිල වැඩි කිරීම මෙරට ඉතිහාසයේ දැන්තම මිල වැඩි කිරීමයි.

About The Author