මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දෙයි
පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනයේ පැය 07 කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව හෙට උදෑසන 08 සිට සවස 06 දක්වා කාළය තුළ පැය 05 කාල සීමාවක් සඳහා කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
මීට අමතරව සවස 06 ත් රාත්‍රී 11 ත් අතර කාලය තුළ තවත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව තහවුරු කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට