රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අසල විකිරණ ඛණ්ඩවල වැඩි වීමක් වාර්තා වී ඇති බව දත්ත අධීක්ෂණ ආයතන ප්‍රකාශ කරයි.
1986 දී ලොව දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය සිදු වූ ස්ථානය වූ යුක්රේනයේ පිහිටි චර්නොබිල් බලාගාරය ආක්රමණික රුසියානු හමුදා විසින් බ්‍රහස්පතින්දා අත්පත් කර ගන්නා ලදී.
බ්‍රහස්පතින්දා සවස් වන විට බලාගාරයේ විකිරණ මට්ටම් 20 ගුණයකින් වැඩි වූ බව එහි නිරීක්ෂණ මධ්‍යස්ථාන වාර්තා කළේය.
ප්‍රවීණයන් පවසන්නේ මේ හේතුව නිසාවෙන් තවත් විශාල න්‍යෂ්ටික ව්‍යසනයක් අත ළඟ බවයි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර