මහජන උපයෝගිතා කොමිසම විසින් අද (21) දිනය තුළ විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් යළි කාලසටහනක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රි 10.30 දක්වා අතර කාලය තුළ දිවයින පුරා පැය 02ක විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
මීට පෙර සඳහන් කර තිබුනේ දකුණු පළාතට පැය 03කුත් රටේ අනෙකුත් පළාත්වලට පැයකුත් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.
අදාළ නව කාලසටහන පහලින්,


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට