සතියක පමණ කාලයක් තිස්සේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති සුඛෝපභෝගී ජෙට් යානා දෙකක් සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
එම එක් යානාවක් ස්විට්සර්ලන්තයේ සිට මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අනෙක් යානය බ්‍රිතාන්‍ය සිට මෙරටට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
එම යනා දෙකම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනි දා යි.
අදාළ යානාවන්හි පැමිණි පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බවත් ඒවායේ පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු රටට හෙළිකළ නොහැකි බවත් ගුවන්තොටුපල බලධාරීන් සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට