ගහපු ගැසට් රිවස් කළේ තනි තීරණ නිසයි : හෙජින් ගනුදෙනුවත් මතක් කරයි : ත්‍රිකුණාමලය තෙල් ටැංකි 100 යම ඉන්දියාවට දී ඇති බව පිළිගනී
ආණ්ඩුව නියෝජනය කරන සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ කරුණු රැසක් හෙළි කළා.
ආණ්ඩුවේම ක්‍රියාකලාපයන් පිළිබඳ දැඩි විවේචනයක් සිදුකළ අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුවේ පාලකයින් විසින් ගැසට් රදක් ගැසූ බවත් අදහස් විමසා බලා ඔවුන් කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස එම සියලු ගැසට් අවලංගු කිරීමට සිදුවූ බව සඳහන් කළා.
දුරදිග නොබලා කටයුතු කිරීම හේතුවෙන් වර්තමානයේ රට තුළ අර්බුධ ගණනාවක් නිර්මාණය වී ඇති බවද සුසිල් ප්‍රේමජයන්ත් මහතා මෙහිදී සඳහන් කළා.
අමාත්‍යවරයා ආසන්න කාලසීමාවේදී ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් කළ දෙවැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ඔහු සඳහන් කළේය තමන් ආණ්ඩුව තුළ සිටිමින් කිසිදු වගකීමක් නොමැති සිග්නල් කණු වැනි චරිත වීමට සූදානම් නොමැති බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි