ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙසට නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනු ලබයි.
“එක්ව නැගිටිමු” තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී ඉතා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සදහන් වෙයි. එමෙන්ම මෙය නිමිති කොට ගෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කරනු ලැබ තිබේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට