මේ වසරේ ගතවූ මාස කිහිපයට පමණක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව දළ වශයෙන් රුපියල් බිලියන 600 ත් 700 ත් අතර පාඩුවක් ලබා ඇති බව අනාවරණය වී තිබෙනවා.
ගෙවුණු 2021 වසරේ එම ආයතනය ලැබූ පාඩුව රුපියල් බිලියන 400 ඉක්මවා තිබෙනවා.
ගෙවුණු වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව ද රුපියල් බිලියන 100කට ආසන්න බවයි වාර්තාවන්නේ.
රාජ්‍ය ව්‍යවසායන් කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ නොහැකියාව හේතුවෙන් මෙම අලාභය දැරීමට සිදුව ඇති අතර අවසානයේ මෙම පාඩුවේ සමස්ත බර රටේ ජනතාව පිට පැටවීමට වගකිව යුත්තන් ක්‍රියා කිරීම කණගාටුවට කරුණක්.
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා