20වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව අනවරණය කළා.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනයට විපක්ෂ නායකවරයා විසින් පත්කල කමිටුවේ වාර්තාවක් ද ඉදිරියේදී අධ්‍යනය කරන බවත් ඒ අනුව තම පක්ෂය හරහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවසුවේ.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්