වයස 12 ට වැඩි දරුවන්ටද මුව ආවරණ පැළදීම යෝග්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.
මේවන විට කොරෝනා ව්‍යාප්තිය සිදුවන ආකාරය පිළිබද අවදානය යොමු කරමින් මෙම තෙරණය ගෙන ඇති බව සදහන්.
ළමයින් වෙතින් කොරෝන සම්ප්‍රේෂණය වන බවට තොරතුරු වාර්තා නොවුන ද මේ වන විට එවැනි ඉඩ කඩක් නිර්මාණය වීමේ සාධක ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.ඒ අනුව මෙම නිර්දේශ කිරීම සිදුකර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට