Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හෝටර්න් තැන්නේ මාර්ග යළි සංචාරකයින්ට පමණයි

දිවයිනේ පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ගමනා ගමන කටයුතු සඳහා අවසර ලබාදුන් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ මාර්ග ඊයේ (07 දින) සිට සමාන්‍ය ගමනාගමන කටයුතු සඳහා වසා දැමු අතර හෝර්ටන් තැන්න නැරඹීමට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් සඳහා පමණක් එම මාර්ග භාවිතා කිරීම සඳහා විවෘත කර තිබේ.

එම මාර්ග භාවිතා කරන්නන්ට ප්‍රවේශ පත්‍ර මිලදි ගෙන ගමන් කළ යුතු වන අතර මේ වනවිට නුවරඑළිය ප්‍රධාන මාර්ගයන් යතා තත්තවයන්ට පත්කර ඇති බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස සංචාරකයින්ට පමණක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ මාර්ග විවෘතව තැබීමට තිරණ ගැනිණි.

About The Author