මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය දෙයි
පවතින ඉන්ධන අර්බුදය හමුවේ හෙට දිනයේ පැය 07 කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව හෙට උදෑසන 08 සිට සවස 06 දක්වා කාළය තුළ පැය 05 කාල සීමාවක් සඳහා කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
මීට අමතරව සවස 06 ත් රාත්රී 11 ත් අතර කාලය තුළ තවත් පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.
මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව තහවුරු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි