ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමග හරීන් ප්‍රනාන්දු හා මනුෂ් නානායක්කාර මහත්වරුන් ට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වෙයි.
ඒ අනුව ඔවුන් දැරූ අමාත්‍ය ධුරද ඔවුන්ට අහිමිව යනු ඇත.
ඒ සමගම සමගි ජන බලවේගයට තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ අවස්ථාව හිමිවීමට නියමිතය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට