අද දින (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි තත්වයක් ක්‍රියාත්මක කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම නියෝගය පනවා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බවයි.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කරයි ..

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට