පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරනවා.
එහි අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මර්දනකාරී ම රෙගුලාසි ඇතුළත් කර හදිසි නීතිය සම්මත කරගෙන ඇති බවයි.
මෙම පනත සම්මත කළ අයට මින් ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන ජනතාව හමුවට යාමට නොහැකි බව ද ඒ මහතා පෙන්වා දෙනවා.
තම පක්ෂය මෙම හදිසි නීති රෙගුලාසි පිළිගන්නෙ නැති බවත් හෙතෙම කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි