හොරණ සිට මහරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ ආදර්ශ හංදියේදී අද (3) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7 දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.
හොරණ සිට මහරගම දක්වා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක් හොරණ සිට කුඩා උඩුව දක්වා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
බස් රථය පැදවූ රියදුරන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට