දැනට ක්‍රියාත්මක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
කෙසේ නමුත් දැනට පවතින පළාත් සංචාරණ සීමා තවත් දින දාහතරක් සඳහා නොවෙනස්ව පවත්වා ගෙන යාමට ද තීරණය වී තිබෙනවා.
නව සංචාරක සීමා ලිහිල් කිරීම පුස්තකාල, සිනමාශාලා, හෝටල්, තානායම්,ස්පා, සැලුන් ආදියද විවෘත කිරීමට ද අවසර ලැබී තිබෙනවා.
මංගල උත්සව පුද්ගලයින් 150ක ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ද අවසර හිමි ව ඇති අතර ප්‍රිය සම්භාෂණ සඳහාද අවසර හිමිවනවා.
එමෙන් පන්සල්, පල්ලි ඇතුළු පූජනීය ස්ථාන ද විවෘත කිරීමට අවසර ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් මහජන විරෝධතා, ඒකරාශී වීම් වළක්වාලීම සම්බන්ධ තීරණය පිළිබඳ මෙහි කිසිදු සටහනක් කර නොතිබීමද විශේෂත්වයක්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට