සෞඛ්‍ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (2) පැවසීය.
මෙම අවස්ථාවේ මැතිවරණ නොව ජනතාවට කන්න දියයුතු බව ද කී සේනාරත්න මහතා ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත්කළ මෙන්ම ඉදිරියටත් ඒවා සිදුවන බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (2) එසේ පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට