ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට අදාල ඡන්ද විමසීම සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හෙරත් මන්ත්‍රීවරයා රෝහලේ සිට පැමිණ සිටියා.
සේලයින් බෝතලයක්ද ඔහුට සම්බන්ධ කර තිබූ අතර අසනීප තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් සාමාන්‍යයෙන් ලැයිස්තුවේ අනුපිළිවෙළට පරිභාහිරව ඔහුට ඡන්ද සඳහා අවස්ථාව ලබා දුන්නා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට