Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සුවඳ සබන් ඇඟ ගාලා හායි හූයි : සබන් නැතුව රෙදි සෝදලා නාමු

රට තුළ පවතින ආර්ථික අර්බුදයත් සමග භාණ්ඩ වල මිල ගණන් දිනෙන් දින සීග්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

මෙරට වෙළඳ ඉතිහාසයේ පළමු වරට සබන් වල මිල ගණන් ඉහළම අගයක් ගෙන ඇති බවට වාර්තා වනවා.

මෙලස මිල ගණන් වැඩිවීමට හේතුව වී ඇත්තේ ඩොලරය ඉහල යාමත් සමඟ සබන් සැදීමට ගන්නා අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහල යාම බවයි සඳහන් වන්නේ.

එම වාර්තා වලට අනුව රෙදි සෝදන සබන් කැටයක් රු. 135.00 ක් ලෙසත් බේබි සබන් කැටයක් රු. 175.00 ක් ලෙසටත් විෂබීජ නාෂක සබන් කැටයක් රු. 145.00 ක් යන මිල ගණන් යටතේ අලෙවි වන බවටයි වාර්තා වන්නේ.

About The Author