පොලිස්පති CD වික්‍රමසිංහ මහතාගෙන් රහස් පොලිසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටී.
පසුගිය 09 වෙනදා අරලියගහ මන්දිරය අසළ සහ ගාලු මුවදොර පිටියේ පැවති ගටුම්කාරී තත්වය ගැන මෙම ප්‍රකාශය ලබා ගනිමින් සිටියි.
පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානියාගෙන් ද ඒ සමගම ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.
පසුගිය 09 වෙනිදා රට පුරා ඇති වූ ජනතා කැලඹීමට ප්‍රධාන හේතුව බවට පත්වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගේ ගමට පහරදීමේ සිදුවීමට පැමිණී පොහොට්ටු ආධාර කරුවන්ට ඒ සඳහා නිදහසේ අවස්ථාව සලසා දුන් බවට චෝදනාවක් මේ වනවිට පොලිස්පතිවරයාට එල්ල වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට