විවාහ මංගල උත්සව ඇතුළු සියලුම උත්සව එළඹෙන සදුදා සිට නැවත දැනුම් දෙන තුරු සති දෙකක කාලයක් දක්වා තහනම් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදා පති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
දැනට රට තුළ තිබෙන කොරෝනා අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර ජනතාවට වඩා අවදානයෙන් සහ සැලකිලිමත් ලෙස කටයුතු කරන මෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක්ද සිදු කරනවා.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්