ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සියල්ල සුදානම් බව ඊශ්‍රායලය පවසයි.
ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේවෙතත් ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන දිනය හෝ වෙලාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකර නොමැති බව වාර්තා වේ.
මේ අතර හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ හිස්බුල්ලා සංවිධානවල නායකයින් අතර හමුවක් ලෙබනනයේ දී සිදුව තිබේ.
ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව වාර්තා වේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට