මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කොට අදට වසර 12 ක්
කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් මේ දක්වා යුක්තිය ඉටුවී නැහැ.
රටේ අධිකරණ පද්ධතිය තුළින් මේ දක්වා එයට යුක්තිය ඉටු නොවුණු පසුබිමක ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද විශේෂ කටයුත්තක් සිදු කර තිබෙනවා.
කාලි දෙවියන් ඉදිරියේයි.
තම සැමියාට සිදු වූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඇය මෝදර ශ්‍රී භද්‍රකාලී කෝවිලේදී දෙවියන් යදිමින් සිය කෙස්වැටිය සම්පූර්ණයෙන්ම මුඩු කර දැමීමට කටයුතු කර තිබෙනවා.
සාමාන්‍යයෙන් කාන්තාවක් සිය හිස මුඩු කරමින් කාලි මෑණියන්ගෙන් යුක්තිය අයැද සිටින්නේනම් එය අදාල වරදකරුවන් කාලි මෑණියන්ගේ දේව සාපයට ලක් වන බවට දැඩි සමාජ විශ්වාසයක් පවතිනවා.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට