ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකින් දකුණු මුහුදු තීරයේදී සැකකටයුතු මත්ද්‍රව්‍ය අඩංගු බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
එමෙන්ම එම නෞකාව මේ වන විට වෙරළට ගෙන එමින් පවතිනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට