බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ගෑස් මිල තීරණය කිරීම සදහා පත් කරන ලද අමාත්‍ය උප කමිටුවෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තවනවා.
ඔහු සඳහන් කර ඇත්තේ ගෑස් මිල තීරණයද ඉන්ධන මිල සම්බන්ධ තීරණය මෙන් විය හැකි බැවින් තමා අදාළ අනුකමිටුවෙන් ඉල්ලා අස්වන බවයි.
ඉන්ධින මිල වැඩිකලේ රජයේ පොදු තීරණය අනුව වුවද ආණ්ඩුවේම පිරිස් විසින් පහරදීම හේතුවෙන් උදය ගම්මන්පිල මහතා දැඩි අපහසුතාවට පත් ව සිටිනවා.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් මේ බව කැබිනට් මණ්ඩලයටද වාර්තා කර ඇති බවයි වාර්තාවන්නේ.
© Lanka C news
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට